බහු භාෂා - විකිපීඩියා Jump to content ප්‍රධාන මෙනුව ප්‍රධාන මෙනුව move to sidebar සඟවන්න හසුරවන්න මුල් පිටුව ප්‍රජා ද්වාරය මෑත වෙනස්කිරීම් අහඹු පිටුව උදව් විශේෂ පිටු හොයන්න සොයන්න පෙනුම පරිත්‍යාග ගිණුමක් තනන්න පිවිසෙන්න පුද්ගලික මෙවලම් පරිත්‍යාග ගිණුමක් තනන්න පිවිසෙන්න අන්තර්ගතයන් move to sidebar සඟවන්න ආරම්භය 1 බහු භාෂාමය පුද්ගලයින් 2 බහු භාෂාත්මක භාවය පිළිබද නිර්වචනය 3 සටහන් Toggle the table of contents බහු භාෂා භාෂා 85 Afrikaans العربية مصرى অসমীয়া Aymar aru Azərbaycanca Беларуская Български ပအိုဝ်ႏဘာႏသာႏ বাংলা Brezhoneg Català کوردی Čeština Dansk Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Français Nordfriisk Gaeilge Gàidhlig Galego עברית हिन्दी Hrvatski Հայերեն Interlingua Jaku Iban Bahasa Indonesia ГӀалгӀай Íslenska Italiano 日本語 ქართული Taqbaylit Қазақша 한국어 Kurdî Latina Latviešu Македонски मराठी Bahasa Melayu Malti नेपाली Nederlands Norsk nynorsk Norsk bokmål ਪੰਜਾਬੀ Papiamentu Polski Português Rumantsch Română Русский Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Shqip Српски / srpski Sunda Svenska தமிழ் తెలుగు Тоҷикӣ ไทย ትግርኛ Türkçe Українська اردو Vèneto Tiếng Việt 吴语 IsiXhosa მარგალური ⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ 粵語 中文 සබැඳි සංස්කරණය කරන්න පිටුව සාකච්ඡාව සිංහල කියවන්න සංස්කරණය ඉතිහාසය බලන්න මෙවලම් මෙවලම් move to sidebar සඟවන්න කාර්යයන් කියවන්න සංස්කරණය ඉතිහාසය බලන්න සාමාන්‍ය මෙතනට සබැඳෙන්නේ කුමක්ද සහසම්බන්ධිත වෙනස්වීම් ස්ථාවර සබැඳුම පිටුවේ තොරතුරු මෙම පිටුව උපුටා දක්වන්න කෙටි කළ URL ලබා ගන්න Switch to legacy parser මුද්‍රණය/අපනයනය පොතක් නිර්මාණය කරන්න PDF ලෙස බාගතකරන්න මුද්‍රණ ආකෘතිය වෙනත් ව්‍යාපෘති තුල විකිමාධ්‍ය කොමන්ස් Wikidata අයිතමය පෙනුම move to sidebar සඟවන්න විකිපීඩියා වෙතින් A trash can in Seattle labeled in four languages: English, Chinese (垃圾), Vietnamese (should be rác), and Spanish. Tagalog also uses the Spanish word. භාෂා දෙකක් හෝ වැඩි ගණනක් කථා කරන තත් කථිකයෙක්, භාෂා දෙකක් හෝ වැඩි ගණනක් කථා කරන කථික ප‍්‍රජාවක් හෝ විවිධ භාෂා කථා කරන කථිකයන් අතර ඇතිවන සිදුවිම් බහුභාෂාත්මක බව යන්නෙන් හැදින්වේ. බහු භාෂාමය පුද්ගලයින්[සංස්කරණය] ඉතා පෘථුල අර්ථයෙන් ගත් කළ බහුභාෂාමය පුද්ගලයෙක් යනු එකකට වඩා වැඩි භාෂා ගණනක් කථා කළ හැකි ඕනෑ පුද්ගලයෙකි. එය සක‍්‍රිය (කථා කිරිම හෝ ලිවිම මගින්) හෝ අක‍්‍රිය (සවන්දිම හා කියවිම) විය හැකිය. වඩාත් නිශ්චිත වශයෙන් භාෂා දෙකක් හෝ තුනක් සම්බන්ධ වන අවස්ථාවන් විස්තර කිරිම ‘ද්විභාෂාමය’ හෝ ‘ත්‍රෛභාෂාමය’ යන පදය යෙදේ. බහුභාෂාමය පුද්ගලයන් හැදින්විමට යොදන වර්ගීය පදයක් වනුයේ ‘බහුභාසී’ යන්නයි. බහුභාෂාමය යන්න භාෂා දෙකක් හෝ වැඩි ගණනක් සම්බන්ධව ස්වදේශිකයෙක් වැනි යනුවෙන් දැඩිව නිර්වචනය කළ හැකිය. ස්වදේශිකයෙක් වැනි වු මට්ටමට වඩා අඩු නමුත් භාෂා දෙකක් හෝ වැඩි ගණනින් සන්නිවේදනය කළ හැකි යනුවෙන් එය ලිහිල්ව ද නිර්වචනය කළ හැකිය. බහුභාෂා කථා කරන්නන් සිය කුඩා කාලයේදී ප‍්‍රථම භාෂාව වශයෙන් හදුන්වන අවම වශයෙන් එක් භාෂාවක් අත්කරගෙන පවත්වා ගත්හ. ප‍්‍රථම භාෂාවන් (සමහරවිට මව් භාෂාව යනුවෙන් ද හදුන්වන) දැඩි ලෙස භාවිතයට ගැනුන ක‍්‍රම මගින් විධිමත් අධ්‍යාපනයකින් තොරව අත්කර ගැනේ. උත්පත්තියේ සිට මුල් භාෂා දෙකක් අත්කරගන්නා දරුවන් සමගාමී ද්විභාෂිතයක් ලෙස හැදින්වේ. සමගාමි ද්විභාෂිකයින් සම්බන්ධයෙන් වුව ද එක් භාෂාවක් අනික් භාෂාවට වඩා බල පැවැත්වේ. මෙවැනි ද්විභාෂාත්ම තත්ත්වයක් බොහෝවිට ඇතිවිය හැක්කේ වැඩි වශයෙන් ළදරුවකු ඒක භාෂික පරිසරයක් තුළ ද්විභාෂාත්මක දෙමව්පියන් විසින් ඇති දැඩි කරනා විටදීය. දෙමව්පියන් ඒක භාෂාත්මක වන නමුත් තමන්ගේ දරුවා හෝ දරුවන් වෙනස් රටවල් දෙකක ඇති දැඩි කළ විට දී ද මෙය සිදවිය හැකිය. බහු භාෂාත්මක භාවය පිළිබද නිර්වචනය[සංස්කරණය] එක් විද්වතුන් කණ්ඩාටහක් උපරිමවාදි නිර්වචනයක් වෙනුවෙන් තර්ක කරති. ඔවුනට අනුව එක් භාෂාවක් කථා කරන්නන් අනෙක් භාෂාවන්හි මෙන් එම භාෂාවෙහි දේශියත්වයක් සතුව සිටි අතර අනෙක් භාෂාවන්හි මෙන්ම එම භාෂාව පිළිබද දැනිමක් හා පාලනයක් ද සතුව සිටිති. අනෙක් විද්වතුන් කණ්ඩායමක්, පාවිච්චිය මත පදනම් වු අවම නිරිවචනයක් වෙනුවන් තර්ක කරති. මෙම කණ්ඩායමේ අදහස අනුව භාෂාවෙහ ව්‍යක්ත බවක් නොමැතිව වාක්‍ය කණ්ඩය හා අදහස් සාර්ථකව සන්නිවේදනය කරන සංචාරකයන් ද්විභාෂික ලෙස හැදින්විය හැකිය. කෙසේ වුව, ද්විභාෂාත්මක ලෙස වර්ගීකරණය කිරිම සදහා භාෂාවක් පිළිබද කොපමණ ප‍්‍රමාණයක් දැනුමක් ලබා තිබිය යුතු ද යන ප‍්‍රශ්නයට පිළිතුරු නොසපයන නිසා මෙම නිර්වචනයන් සම්බන්ධයෙන් ගැටළු පැන නැගිය හැකිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස බොහෝ කථිකයින් උපරිම පරමාදර්ශි තත්ත්වයක් අයත් කර නොගන්නා නිසා භාෂා හදාරන්නන් අසම්පුර්ණ ලෙස දැකිමට ඉඩ ඇති අතර එහිම දිගුවක් ලෙස භාෂාව ඉගැන්වීම අසාර්ථක කාර්යයක් ලෙස දැකීමට ද ඉඩ ඇත. ළමයින් නොබෙල් ත්‍යාග දිනුවත් ලෙස ‘රසායන විද්‍යාව ගැන කථා කිරිමට’ හෝ ඔවුන් පාසැලෙන් ඉවත් වු වහාම වෘත්තිය මලල ක‍්‍රිඩකයන් විය යුතු යැයි හෝ කිසිවෙක් අපේක්ෂා නොකරයි. නමුත් උපාධි ලබා යන ළමයින් සම්බන්ධයෙන් දෙවැනි භාෂාවක් පිළිබද චතුර භාවයට අඩු තත්ත්වයක් කෙසේ නමුත් අප‍්‍රමාණාවත්වය. අනෙක් අතට ‘හෙලෝ’ යන්න එකකට වඩා වැඩි භාෂා ගණනකින් කිව හැකි පුද්ගලයෙක් බහු භාෂාත්මක යැයි තර්ක කිරිම භාෂා ඉගෙනුම් ක‍්‍රියාවලිය හැල්ලූවට පත් කරයි. බොහෝ බහුභාෂාත්මක කථිකයන් මෙම අවම හා උපරිම නිර්වචනයන් අතර කිසියම් තැනක සිටින බව කුක් 1992 වර්ෂයේ සිට තර්ක කළේය. කුක් මොවුන් බහු ප‍්‍රවීණයන් ලෙස හදුන්වයි. සටහන්[සංස්කරණය] | Multilingualism |} භාෂාවක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. v t e "https://si.wikipedia.org/w/index.php?title=බහු_භාෂා&oldid=498019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි ප්‍රවර්ගය: භාෂා පිළිබඳ අංකුර ලිපි සැඟවුණු ප්‍රවර්ගය: අංකුර ලිපි සියල්ල මේ පිටුව අන්තිමට සැකසුවේ 12 මාර්තු 2022 දින දී, 06:42 වේලාවෙහිදීය. Page was rendered with Parsoid. ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය විකිපීඩියා පිළිබඳ වියාචනයන් Code of Conduct දියුණුකරන්නෝ සංඛ්‍යාන දත්ත කුකි ප්‍රකාශය ජංගම දසුන හොයන්න සොයන්න Toggle the table of contents බහු භාෂා භාෂා 85 මාතෘකාවක් එක්කරන්න