විකිපීඩියා Jump to content ප්‍රධාන මෙනුව ප්‍රධාන මෙනුව move to sidebar සඟවන්න හසුරවන්න මුල් පිටුව ප්‍රජා ද්වාරය මෑත වෙනස්කිරීම් අහඹු පිටුව උදව් විශේෂ පිටු හොයන්න සොයන්න පෙනුම පරිත්‍යාග ගිණුමක් තනන්න පිවිසෙන්න පුද්ගලික මෙවලම් පරිත්‍යාග ගිණුමක් තනන්න පිවිසෙන්න මුල් පිටුව මුල් පිටුව සාකච්ඡාව සිංහල කියවන්න කේතය බලන්න ඉතිහාසය බලන්න මෙවලම් මෙවලම් move to sidebar සඟවන්න කාර්යයන් කියවන්න කේතය බලන්න ඉතිහාසය බලන්න සාමාන්‍ය මෙතනට සබැඳෙන්නේ කුමක්ද සහසම්බන්ධිත වෙනස්වීම් ස්ථාවර සබැඳුම පිටුවේ තොරතුරු මෙම පිටුව උපුටා දක්වන්න කෙටි කළ URL ලබා ගන්න Switch to legacy parser මුද්‍රණය/අපනයනය පොතක් නිර්මාණය කරන්න PDF ලෙස බාගතකරන්න මුද්‍රණ ආකෘතිය වෙනත් ව්‍යාපෘති තුල Abstract Wikipedia විකිමාධ්‍ය කොමන්ස් Wikimedia Foundation MediaWiki Meta-Wiki Wikimedia Outreach Multilingual Wikisource ජීවවිශේෂවිකි විකිපොත් විකිදත්ත Wikifunctions Wikimania වික්ෂනරි Wikidata අයිතමය පෙනුම move to sidebar සඟවන්න විකිපීඩියා වෙතින් ආයුබෝවන්! සිංහල විකිපීඩියා, ඕනෑම කෙනෙකුට වැඩිදියුණු කළහැකි නිදහස් විශ්‍‍වකෝෂ‍ය‍. සමස්ත සිංහල ලිපි ගණන 25,599 කි. කලා චරිතාපදාන භූගෝලය ඉතිහාසය ගණිතය නවීන විද්‍යාව සමාජය තාක්ෂණය සියලූම ද්වාර \n<tr<td class=\"MainPageBG\" style=\"text-align:center; padding:0.2em; background-color:#fffaf5; border:1px solid #f2e0ce; color:#000; font-size:100%;\"{{Main Page banner}}\n</td</tr\n</table\n"}},"i":0}}]}' 150","function":"ifexpr"},"params":{"1":{"wt":"විශේෂාංග ලිපිය"},"2":{"wt":"විශේෂාංග ලිපිය&ensp;<span style=\"font-size:85%; font-weight:normal;\"(Check back later for today's.)</span"}},"i":0}}]}'විශේෂාංග ලිපිය 150","function":"ifexpr"},"params":{"1":{"wt":"{{විකිපීඩියා:තෝරාගත් ලිපි/වත්මන්}}"},"2":{"wt":"{{විකිපීඩියා:තෝරාගත් ලිපි/වත්මන්}}"}},"i":0}}]}' ශ්‍රී දළදා මාලිගාව යනු බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇති මාළිගාවයි. වර්තමාන දළදා මාළිගාව ශ්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. උඩරට රාජ්‍යය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළය. ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය(1592-1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ මාලිගාව පෘතුගීසි ආක්‍රමණික‍යෝ විනාශ කළහ. දැනට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ(1707 - 1739) රජතුමාය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළහ. දළදා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. සියම් නිකායේ මල්වතු හෝ අස්ගිරි යන දෙපාර්ශවයේ ස්වාමීන් වහන්සේලා දිනපතාම දළදා වහන්සේට පූජා සත්කාර කරති. මෙම පූජාව (තේවාව) දිනකට තුන් වරක් (පාන්දර, දවල් සහ සවස) පවත්වයි බදාදා දිනවල විශේෂ පූජාවක් ලෙස නානුමුර මංගල්‍යය පවත්වයි. (තව දුරටත්...) තෝරාගත් ලිපි: පසුගිය සතිය – මීළඟ සතිය තෝම්බුව – විද්‍යුත් තැපෑල මගින් – තෝරාගත් ලිපි... ඔබ දැන සිටියාද... විකිපීඩියාවෙහි නවතම තොරතුරු වලින්: වෙන්වීමෙන් පසු සේවා මොඩියුලය ...ඇපලෝ 13 මෙහෙයුම අතරතුර සේවා මොඩියුලයේ වූ පිපිරීමක් (සේයාරුව) හේතුවෙන් සඳ මත ගොඩබෑම නවතා දැමීමට සිදු වූ බවත්, ගගනගාමීන් තිදෙනා ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒම සඳහා එහි චන්ද්‍ර මොඩියුලය ජීවිතාරක්ෂක බෝට්ටුවක් ලෙස භාවිතා කළ බව? ...ලිනස් ටොවල්ඩ්ස්ට නම තබා ඇත්තේ පීනට්ස් කාටූනයේ එන ලිනස් චරිතය අනුසාරයෙන් බව? ... ග්‍රෙගරි දිනදසුන යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගැනුනු සිවිල් දින දසුනයි. ‍ලොව බොහෝ රටවල් මෙය රටේ සම්මත දින දසුන ලෙස භාවිතා කරයි. ... මතකය (ස්මෘතිය) යනු ජීවියෙකු තුළ තොරතුරු ගබඩා කිරීමට, රඳවා ගැනීමට සහ ඉන්පසුව එම තොරතුරු නැවත එළි දැක්වීමට ඇති හැකියාවයි. ... පෘථිවියෙහි භ්‍රමණය යනු තම අක්ෂය වටා පෘථිවියෙහි භ්‍රමණයයි. පෘථිවිය නැගෙනහිර දිශාවට භ්‍රමණය වෙයි. උතුරු තරුව පොලාරිස් සිට නිරික්ෂණය කරන විට, පෘථිවිය කරකැවෙන්නේ වාමාවර්තවය. ... සංඛ්‍යාංක සම්ප්‍රේෂණයේදී, බීටු දෝෂ සංඛ්‍යාව යනු සන්නිවේදන නාලිකාවක් ඔස්සේ දත්ත ප්‍රවාහයක් යැවුනු පසුව ප්‍රතිග්‍රාහණය වන බීටු අතුරින්, ඝෝෂාව, නිරෝධනය, කුරූපණය හෝ බීටු සමමුහූර්තකරණ දෝෂ නිසාවෙන් විවිර්තනය වන්නාවූ බීටු සංඛ්‍යාව වෙයි. තෝම්බුව – නව ලිපියක් අරඹන්න – ලිපියක් ඉදිරිපත් කරන්න පුවත් බිඳක් 2024 දී හසීනා තාරකා විද්‍යාඥයින් ක්ෂීරපථයේ මධ්‍යයට ආසන්නව වායු හා දූවිලි වලාකුළක් තුළ එරිත්‍රුලෝස් අණුවක් සොයා ගන්නා අතර, අන්තර් තාරකා අවකාශයේ සීනි පිළිබඳ පළමු සාක්ෂිය බවට පත්වෙයි. නයිජර්හි ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඉස්ලාමීය රාජ්‍යය විසින් සිදු කරන ලද ප්‍රහාරයකින් ප්‍රහාරකයෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පුරා අවම වශයෙන් පුද්ගලයෝ 485 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති. බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාව හිටපු අගමැතිනි ෂෙයික් හසීනා (සේයාරුව) මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් වරදකරු කර මරණ දඬුවම නියම කරයි. මෑත සිදුවීම්: 2026 ෆිෆා ලෝක කුසලානය රුසියානු යුක්‍රේන ආක්‍රමණය මෑත සිදුවූ මරණ: සී.ඩී. වික්‍රමරත්න ලතා වල්පොල සතිස්චන්ද්‍ර එදිරිසිංහ අතීතයේ අද වැනි දිනෙක ... ජූලි 18: උරුගුවේ රාජ්‍යයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දිනය (1830) තවත් සිදුවීම්: ජූලි 17 – ජූලි 18 – ජූලි 19 අධිලේඛන – විද්‍යුත් තැපෑලෙන් – තවත් සංවත්සර... දැන් වේලාව 2026 ජූලි 18 (UTC) – මෙම පිටුව ප්‍රතිපූරණය කරන්න \n<tr\n<td class=\"MainPageBG\" style=\"width:100%; border:1px solid #f2cedd; background:#fff5fa; vertical-align:top; color:#000;\"\n<table id=\"mp-center\" style=\"vertical-align:top; background:#fff5fa; color:#000; width:100%\"\n<tr\n{{anchor|Today's featured list}}<th style=\"padding:2px;\"<h2 id=\"mp-tfl-h2\" style=\"margin:3px; background:#f2cedd; font-size:120%; font-weight:bold; border:1px solid #bfa3af; text-align:left; color:#000; padding:0.2em 0.4em\"Today's featured list</h2</th\n</tr<tr\n<td style=\"color:#000;\"<div id=\"mp-tfl\" style=\"padding:2px 5px;\"{{#ifexist:Wikipedia:Today's featured list/{{#time:F j, Y}}|{{Wikipedia:Today's featured list/{{#time:F j, Y}}}}|{{TFLempty}}}}</div</td\n</tr\n</table\n</td\n</tr\n</table\n<!-- END TODAY'S FEATURED LIST --<!-- CONDITIONAL: SHOW/HIDE TO HERE --"},"2":{"wt":""}},"i":0}}]}' (Check back later for today's.)</span"}},"i":0}}]}'විශේෂාංග පින්තූරය මාලදිවයින් සමූහාණ්ඩුවෙහි අගනුවර වන මාලේ හි ගුවන් ඡායාරූපයකි. මාලේ පිහිටා ඇත්තේ කාෆු අතොළුවේ මාලේ දිවයිනෙහි වුවද, පරිපාලනමය වශයෙන් එය කාෆු හි කොටසක් ලෙස පිළිනොගැනෙයි. මෙම දිවයින අධික ලෙසින් නාගරීකරණයට ලක්වී ඇති අතර, නගරය, එහි මුළු භූමි ප්‍රමාණයම භාවිතයට ගනිමින්, ලොව අධික ලෙස ජනාකීර්ණ නගර අතුරින් එකක් බවට පත්වී ඇත. 2004 දෙසැම්බර් මාසයේදී ඇතිවූ ඉන්දියානු සාගර භූමිකම්පාව හේතුවෙන් ජනිතවූ සුනාමිය නිසා නගරයෙන් තුනෙන් දෙකක් ජලයෙන් යටවිය. ඡායාරූපය: Mattes තෝරාගත් සේයාරූ: පසුගිය සතිය – වත්මන් සතිය – මීළඟ සතිය තෝම්බුව – පැරණි සේයා රූ... විකිපීඩියාවෙහි වෙනත් ස්ථාන ප්‍රජා ද්වාරය – විකිපීඩියා ක්‍ෂේත්‍රයන් පුළුල් පරාසයක් ආවරණය කරන නිවේදන පුවරුව, ව්‍යාපෘති, සම්පත් සහ ක්‍රියාකාරකම්. උදවු කවුළුව – විකිපීඩියාව භාවිතා කිරීම පිළිබඳ ප්‍රශ්න අසන්න. ප්‍රාදේශීය තානාපති කාර්යාලය – වෙනත් බසින් සිංහල භාෂා විකිපීඩියාව ආශ්‍රිත සන්නිවේදන කටයුතු. නිර්දේශ කවුළුව – විකිපීඩියා ස්වෙච්ඡා දායකයන් විසින් පුළුල් විෂය පරාසයක ඔබගේ ප්‍රශ්න නිරාකරණය කෙරෙයි. අඩවි පුවත් – විකිපීඩියාව හා විකිමාධ්‍ය පදනම පිළිබඳ, නිවේදන, යාවත්කාලකිරීම්, ලිපි සහ මාධ්‍ය නිවේදන. කෝපි කඩේ – තාක්‍ෂණික විෂය කරුණු හා ප්‍රතිපත්ති සම්බන්ධ ‍දෑ ඇතුළුව, විකිපීඩියා හා සම්බන්ධ සාකච්ඡා සඳහා. \n== විකිපීඩියා සොයුරු ව්‍යාපෘති ==\n",{"template":{"target":{"wt":"විකිපීඩියා සොයුරු","href":"./සැකිල්ල:විකිපීඩියා_සොයුරු"},"params":{},"i":0}}]}' විකිපීඩියා සොයුරු ව්‍යාපෘති විකිපීඩියාවෙහි සත්කාරකත්වය සපයන්නේ ලාභ නොපතන සංවිධානයක් වන විකිමීඩියා පදනම විසිනි. මෙම සංවිධානය විසින් වෙනත් සහෝදර ව්‍යාපෘති රැසකටද සත්කාරකත්වය ලබාදෙයි. සිංහල බසින් පවතින ව්‍යාපෘතිවල සිංහල මුල් පිටුව වෙතද අනෙකුත් ව්‍යාපෘතිවල ඉංග්‍රීසි මුල් පිටුව වෙතද සබැඳි පහත දැක්වේ. විකිමූලාශ්‍ර මූලාශ්‍ර පාඨ විකිපුවත් විවෘත පුවත්පත් කලාව වික්‍ෂනරි නිදහස් ශබ්දකෝෂය විකිපොත් පෙළපොත් සහ අත්පොත් විකිකියමන් උපුටා දැක්වීම් විකිජීවිවිශේෂ ජීවි විශේෂ නාමාවලිය (මෙය සිංහලෙන් නොපවතියි) විකිව'සිටි ඉගෙනීමේ මෙවලම් (මෙය සිංහලෙන් නොපවතියි) විකිචාරිකා සංචාරක මාර්ගෝපදේශකය කොමන්ස් නිදහස් මාධ්‍ය සුරක්ෂිතාගාරය (මෙය සිංහලෙන් නොපවතියි) විකිදත්ත දැනුම් සංචිතය (මෙය සිංහලෙන් නොපවතියි) මෙටා-විකි සම්බන්ධීකරණය (මෙය සිංහලෙන් නොපවතියි) මීඩියාවිකි විකි මෘදුකාංග සංවර්ධනය (මෙය සිංහලෙන් නොපවතියි) විකිපීඩියා භාෂාවන් මෙම විකිපීඩියාව සිංහල ලියා ඇත. බොහෝ වෙනත් විකිපීඩියා තිබේ; විශාලතම ඒවායින් සමහරක් පහත ලැයිස්තුගත කර ඇත. ලිපි 1,000,000+ العربية Deutsch español فارسی‎ français italiano Nederlands 日本語 polski português русский svenska українська Tiếng Việt 中文 ලිපි 250,000+ Bahasa Indonesia Bahasa Melayu 閩南語 / Bân-lâm-gí български català čeština dansk Esperanto euskara עברית հայերեն 한국어 magyar norsk română Simple English slovenčina српски / srpski srpskohrvatski / српскохрватски suomi Türkçe oʻzbekcha / ўзбекча ලිපි 50,000+ asturianu azərbaycanca বাংলা bosanski eesti Ελληνικά Frysk Gaeilge galego hrvatski ქართული kurdî latviešu lietuvių മലയാളം македонски မြန်မာဘာသာ norsk nynorsk ਪੰਜਾਬੀ shqip slovenščina ไทย తెలుగు اردو ෴ "https://si.wikipedia.org/w/index.php?title=මුල්_පිටුව&oldid=667040" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි ප්‍රවර්ගය: දිනය අනුව තෝරාගත් සංවත්සර භාෂා 43 العربية Български Català Čeština Dansk Deutsch Ελληνικά English Esperanto Español Eesti Euskara فارسی Suomi Français Galego עברית Hrvatski Magyar Bahasa Indonesia Italiano 日本語 한국어 Lietuvių Bahasa Melayu Nederlands Norsk nynorsk Norsk bokmål Polski Português Română Русский Srpskohrvatski / српскохрватски Simple English Slovenčina Slovenščina Српски / srpski Svenska ไทย Türkçe Українська Tiếng Việt 中文 මේ පිටුව අන්තිමට සැකසුවේ 14 මැයි 2024 දින දී, 15:46 වේලාවෙහිදීය. Page was rendered with Parsoid. ක්‍රියේටිව් කොමන්ස් ඇට්‍රිබ්යුශන්/ශෙයා-අලයික් වරපතට යටත්ව ඉහත පෙළ ඔබ වෙත සැපයෙයි; අමතර කොන්දේසි අදාළ විය හැක. විස්තර සඳහා පරිහරණ කොන්දේසි බලන්න. පෞද්ගලිකත්ව ප්‍රතිපත්තිය විකිපීඩියා පිළිබඳ වියාචනයන් Code of Conduct දියුණුකරන්නෝ සංඛ්‍යාන දත්ත කුකි ප්‍රකාශය ජංගම දසුන හොයන්න සොයන්න මුල් පිටුව භාෂා 43 මාතෘකාවක් එක්කරන්න